කොළඹ ගස් යට වාහන නවත්තන්න එපා

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් පෙන්නුම් කරන බැවින් මාර්ගයේ අසල ගස් යට රථවාහන නවතා තැබීමේ දී අවධානයෙන් කටයුතු කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.

මේ අතර අද (19) දිනයේ වැසි ඇතිකරවන වළාකුළු පද්ධතියේ චන්ද්‍රිකා ඡායාරූපයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

WhatsApp Image 2024 05 19 at 10.01.26 AM