ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවිශංකර් අගමැති දිනේෂ් හමුවෙයි

ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක, ආර්ට් ඔෆ් ලිවින්ග් පදනමේ නිර්මාතෘ ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවිශංකර්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවුණා.

අරලියගහ මන්දිරයේ දී ඊයේ (18) මෙම හමුව සිදු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

තරුණ තරුණියන්ගේ කුසලතා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ගාස්තු රහිත අධ්‍යාපන මධ්‍යස්ථාන පිහිටුවීමට තම පදනම සැලසුම් කරන බව ගුරුදේව් මෙහිදී සඳහන් කළා.

ආයුර්වේද පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට ද ඔහු කැමැත්ත පළකර ඇති අතර, එම පදනම විසින් මඩකලපුව සහ වැල්ලවාය ප්‍රදේශවල ළමා නිවාස දෙකක් ද ස්ථාපනය කර තිබෙනවා.

මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත වීරසිංහ, යදාමිණි ගුණවර්ධන, ආචාර්ය එන්.රාමනුජම්, විනෝද් මුණසිංහ, මධු රාඕ සහ ආර්ට් ඔෆ් ලිවිං පදනමේ ප්‍රමුඛ පෙළේ සාමාජිකන් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46