අමෙරිකාවේ සහායෙන් මෙරට පොලිස් නිලධාරීන්ට පුහුණු පාඨමාලාවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා අමෙරිකානු තානාපති කාර්‍යාලයේ පූර්ණ අනුග්‍රහය මත පැවැත්වූ ‘Scene Of Crime Officer Training’ පොලිස් පාඨමාලා උලෙළේ සමාප්තිය අද (17) සිදු කෙරුණා.

ඒ අමෙරිකානු තානාපතිනි චූලි චන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම වසරේ පෙබරවාරි මස 19 වැනි දින සිට ඔක්තෝබර් මස 16 වැනි දින දක්වා අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමට අදාළ ව පුහුණු සැසි 05ක් පැවැත්වුණේ කළුතර පොලිස් විද්‍යාලයේ දී අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් 95 දෙනෙකු වෙනුවෙන්.

මෙකී පාඨමාලාව නිලධාරීන් 57 දෙනෙකු සඳහා පුහුණු සැසි වාර 03ක් සහ තවත් නිලධාරීන් 38 දෙනෙකු සඳහා උසස් අදියර යටතේ පුහුණු සැසිවාර 02 බැගින් පැවැත්වුණා.

මෙම පාඨමාලාවට එක් වූ නිලධාරීන් සඳහා සහතික පත් සහ නිල ලාංඡන පැළඳවීම ජූලි චන්ග් මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

ඒ අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දීයි.

එහිදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අමෙරිකානු තානාපතිනිය ඇතුළු පාඨමාලා උපදේශකවරුන් වෙත සමරු තිළිණ ද පිරිනැමුවා.

WhatsApp Image 2024 10 17 at 20.02.38
WhatsApp Image 2024 10 17 at 20.02.37
WhatsApp Image 2024 10 17 at 20.02.36 1
WhatsApp Image 2024 10 17 at 20.02.36
WhatsApp Image 2024 10 17 at 20.02.35
WhatsApp Image 2024 10 17 at 20.02.34 1
WhatsApp Image 2024 10 17 at 20.02.34
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08