AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවේ – ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවනු ඇති බව අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු පවසන්නේ වසර 200කට පසුව ඇමරිකාව ලබන ලොකුම පරාජය මෙය වනු ඇති බවයි.

ඒ සමග ඇමරිකාව සතු බලය ගිලිහී යනු ඇති බවද ට්‍රම්ප් පවසනවා.

”එක්සත් ජනපද ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරුන් සමග සසඳා බැලුවහොත් ඔවුන් කිසිවෙක් බයිඩ්න් රජය තරම් හානියක් කරලා නැතුව ඇති. අපි දැන් කඩා වැටෙමින් පවතින රාජ්‍යයක්. අපි ප්‍රතික්ෂේප වෙමින් සිටින රාජ්‍යයක් වෙලා. ඒක වෙන්න ඉඩ දෙන්න බෑ.”

මේ අතර බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයක් භාවිතයට ගැනීම ගැන මේවනවිටත් අවධානය යොමුකර ඇති අතර මේ හේතුවෙන්ම ට්‍රම්ප් ගේ ඉහත ප්‍රකාශය ලෝක අවධානයට යොමු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?