අමාත්‍යංශ වෙබ් අඩවියකට හොරු රිංගයි

අනවසරයෙන් ඇතුළු වූ කණ්ඩායමක් විසින් එහි දත්ත වෙනස් කර රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සයිබර් ප්‍රහාරයට ලක්වුව ද ඉදිකිරීම්, නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඇතුළත් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂිත බවයි රුසියානු පුවත් සේවය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?