Empty Ad
AFC Banner
Empty Ad

අම්මා පණ අදිද්දි පපරේ දාලා නටන Generation එකක් වෙන්න එපා !

වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයා ඇතුළු රටේ දේශපාලන බල අධිකාරියට එරෙහිව මේ වන විට මහජනතාව විදි බසින්නට පටන් ගෙන දින කිහිපයක් වනවා.

ඉන්ධන, විදුලිය, ගෑස්, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ඇතුළු නොයෙකුත් ද්‍රව්‍යවල ඇතිවී තිබෙන හිඟකම අමතක කර ජනතාවට මහ පාරට බැස්සේ රටට හෙටක් සෑදීමට කියා පළමුව සිතුවත් දැන් එය ෆැෂන් එකක් වී ගෙන එන තත්ත්වයක් පෙනෙන්ට ඇත.

ඒ අරගලයට වඩා ආතල් එකක් ගැනීමට සිතනා කොටසක් සැබෑ අරගලයේ වටිනාකම යටපත් කරමින් සිටින බැවින්ය.

සැබවින්ම අරගලයේ අප මේ සටන් පාඨ දුටුවා ද?

1) මැති ඇමතිලාට වාහන පර්මිට් දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද ?

2)නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

3) මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද ?

4) මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

5) රාජ්‍ය ආයතනවලට නිසි ප්‍රමිතියකට සේවකයො ගන්න කියලා පෝස්ටර් තිබුනද ?

6) මැති ඇමතිලාට හිතුමතේ රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

7) දුම්රිය,බස් ඇතුලු පොදු ප්‍රවානය කාර්‍යක්ෂම කරලා ඒවාගෙන් ගසාකන උන් එලවන්න කියලා පෝස්ටර් තිබුනද

8) සංස්ථා සභාපතිලා ඇතුලු ඉහල රාජ්‍ය නිලධාරින් ලබන අධික වැටුප් දීමනා අඩුකරන්න කියලා පෝස්ටර් තිබුනද..?

9) රාජ්‍ය රෝහල් පද්ධතිය දියුණු කරලා මිනිස්සුන්ව මරාගෙන කන පුද්ගලික රෝහල් විගනනය කරලා පුද්ගලික රෝහල් වෙනුවෙන් රජයෙ රෝහල් ඇතුලු යන්ත්‍ර විනාශ කරන දොස්තරලා ඇතුලු සේවකයින්ට දඬුවම් දෙන්න කියලා පෝස්ටර් තිබුනද ?

10) මිනිස්සුන්ව සූරා කන කුඩා හා මහාපරිමාන ව්‍යපාරිකයෝ හොයලා දඬුවම් කරන්න,ඔවුගෙ ව්‍යපාර තහනම් කරන්න කියලා පෝස්ටර් තිබුනද..

11) ජරාවකන රාජ්‍ය නිලධාරින්ට තදින් නීතිය ක්‍රියාත්ම කරන්න කියලා පෝස්ටර් තිබුනද..?

12) පොලීසිය දේශපාලන අතකොලු කරගන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

ඇත්තම අරගලේ මේවා නෙමෙයිද..?

අවසානේ අරගලේ තිබුනේ ඇත්ත යටගිහින් ලෝකයටම විහිලුවක් වෙන පෝස්ටර් ටිකක් විතරයි..

No description available.
No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01

?