AFC Banner
Empty Ad
Empty Ad

අම්මයි දුවයි ඔන්ලයින් කාමරයේ කළ තහනම් ක්‍රීඩාව

නිවසක කාමරයක් තුළ නිරෝදායන නීතීන් ද උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට කැට ගැසූ 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මොවුන් අතර කාන්තාවන් 03 දෙනෙකු ද සිටින බව සඳහන්.

අදාළ නිවසෙහි ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ කාමරය තුළ මෙලෙස සූදු ක්‍රීඩා කර ඇති බව පොලීසිය පවසනවා.

සූදුවට යොදාගත් රුපියල් 26,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර අදාළ නිවසේ මව, දියණිය, තවත් ඥාති දියණියක් සහ පිටස්තර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?