අම්මයි දුවයි ඔන්ලයින් කාමරයේ කළ තහනම් ක්‍රීඩාව

නිවසක කාමරයක් තුළ නිරෝදායන නීතීන් ද උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට කැට ගැසූ 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මොවුන් අතර කාන්තාවන් 03 දෙනෙකු ද සිටින බව සඳහන්.

අදාළ නිවසෙහි ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ කාමරය තුළ මෙලෙස සූදු ක්‍රීඩා කර ඇති බව පොලීසිය පවසනවා.

සූදුවට යොදාගත් රුපියල් 26,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර අදාළ නිවසේ මව, දියණිය, තවත් ඥාති දියණියක් සහ පිටස්තර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41