අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝා#නයේ ප්‍රධාන සැකකරු මාට්ටු

අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය අසළ දී පසුගිය 04 වැනිදා ඝාතනයට ලක් වූ අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරුයැයි සැලකෙන පුද්ගලයෙක් අද (25) සෙල්ලකතරගම ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහදුර ඉසුරු නම් පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?