අම්පාරේ අරුණ ගයාන් ජයවර්ධන නමැති ක්‍රීඩා පුහුණු උපදේශකවරයෙකු උතුම් පැවිදි බව ලබයි

අම්පාරේ අරුණ ගයාන් ජයවර්ධන ගිහිකල ක්‍රීඩා පුහුනු උපදේශක වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර මේ පිංවත් කුල පුත්‍රයා, ගෝසිංග වනයේ මහානාම තිස්ස නමින් පසුගියදා ගෝසිංග වනඅරණ ආරන්‍ය සේනාසනයේදී උතුම් පැවිදි බව ලැබුවා. ඒ පිංවත් ස්වාමින් වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාණවබෝධයම වේවා..!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?