අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් බෝක්කුවකින් මතුවේ

අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් හලාවත සිට පුත්තලම දක්වා ඇති දුම්රිය මාර්ගයේ මානුවන්ගම ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී හමුවී තිබෙනවා.

මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක පස් දරු මවක් බවයි වාර්තා වන්නේ.

අදාල කාන්තාව  හලාවත – මානුවන්ගම, තිඹිල්ල පදිංචිව සිටි තැනැත්තියක් බවට හඳුනාගෙන තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතරහලාවත පොලීසිය විසින් මෙම මරණය ගැන වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?