අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සාලියවැවින් හමුවෙයි (වීඩියෝ)

සාලියවැව, කුඹුක්වැව ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පසුගියදා රාත්‍රියේ නවගත්තේගම – කුඹුක්වැව ප්‍රධාන මාර්ගයේ සැකකටයුතු ලෙස නවතා තිබූ කැබ් රථයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බව සඳහන්.

පසුව සාලියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ සිදුකළ සොයා බැලීමකදී එම ස්ථානයේ සිට මීටර් 400ක් පමණ දුරින් තිබී අදාළ මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව, දළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 43 වියැති පුද්ගලයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් අපරාධ විමර්ශන අංශය සාලියවැව පොලිස් ස්ථානය හා කරුවලගස්වැව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

https://youtu.be/F3Hc90zzJtA

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39