අබ්දුල්ලා මහරුෆ්ගේ පුතෙක් අත්ඩංගුවට

කින්නියා අහමඩ් පාරේ ඊයේ සිදුකල මෙහෙයුමක දි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් ගේ 30 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා මෙලෙස අත් අඩංගුවට පත් වුණා.

එම අවස්ථාවේ ඔහු සතුව තිබී, හෙරෝයින් මිලිග්‍රෑම් 150 හා හෂීස් මිලිග්‍රෑම් 170 හමු වී තිබෙනවා.

අද දින ඔහු ත්‍රිකුණාමල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?