අබ්දුල්ලා මහරුෆ්ගේ පුතෙක් අත්ඩංගුවට

කින්නියා අහමඩ් පාරේ ඊයේ සිදුකල මෙහෙයුමක දි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් ගේ 30 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා මෙලෙස අත් අඩංගුවට පත් වුණා.

එම අවස්ථාවේ ඔහු සතුව තිබී, හෙරෝයින් මිලිග්‍රෑම් 150 හා හෂීස් මිලිග්‍රෑම් 170 හමු වී තිබෙනවා.

අද දින ඔහු ත්‍රිකුණාමල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40