අපේ පන්දු යැවීම ප්‍රතිවාදීන්ට ඉතා හොඳයි – ට්‍රැවිස් හෙඩ්ගෙන් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හීන් ටොක්කක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් මතුව තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් අතුරුන් වැඩි අවධානයකට ලක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුලු 08කින්.

මේ අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි තර්ජනයක් එල්ල කළ ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් ගෙඩ් තරගයෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමේ යම් උපහාසාත්මක සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු පන්දු යැවීම ප්‍රතිවාදීන්ට ඉතා හොඳ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවසන අන්දමට මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඕස්ට්‍රේලියානු සංචිතය පන්දු යවන්නන් සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

ඕස්ට්‍රේලියානු නිත්‍ය නායකයා ඇතුළුව ප්‍රබල පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම ආබාධයන්ට ලක්ව සිටීම මීට හේතු වී තිබෙනවා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
104
+1
10
+1
9
+1
1
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54