Empty Ad
Empty Ad
 Empty Ad

අපි සියලු දෙනා ඉල්ලා අස් වෙන්න සූදානම්

තමා ඇතුලු සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බව හා එයට තමන් ඇතුලු පිරිස සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටිනවා.ඔහු මේ බව කියා සිටින්නේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්ය.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ රට ට අවශ්‍ය නව නායකයෙක් නොව නව ක්‍රමවේදයක් බවයි.ඒ සම්බන්ධව ඔහු නිකුත් කල ට්විටර් පණිවිඩය පහතින්.

image 9

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?