අපිට ලයිට් එපා, අපි හුළුඅතු බැඳන් පාරේ යන්නම් – විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය කියයි

රජය විසින් යෝජනා කර තිබෙන නව ජාතික විදුලි බල ප්‍රතිපත්තියේ යටතේ අඩු ආදායම්ලාභින් ලෙස රජය විසින් හඳුන්වනු ලබන පිරිස සීමාකර ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය චෝදනා කරනවා.

එමෙන්ම මෙම නව ජාතික විදුලි බල ප්‍රතිපත්තිය යටතේ වීදි ලාම්පු සඳහා ද පාරිභෝගිකයාගෙන් අය කිරීමට යෝජනා කර ඇති බවත් ඒ අනුව පාරිභෝගිකයන්ගෙන් විදුලි බිල්පතේ අගයෙන් 2.2%කට නොවැඩි අගයක් අය කිරීමට යෝජනා කර ඇති බවයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසන්නේ.

තවද මෙම ප්‍රතිපත්තිය යටතේ නව විදුලි බද්දක් ද හඳුන්වා දී ඇති බවයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

”අපිට ලයිට් එපා, අපි හුළුඅතු පත්තු කරගෙන ගිය කට්ටිය, දැන් ඉන්න පරම්පරාවට ඒවා මතක නැතුව ඇති, අපි හුළුඅතු ටිකක් බැඳ ගන්නම්. ජාතික ආරක්ෂාවට ආණ්ඩුව වග කියන්න, අපි හුළුඅතු බැඳන් පාරේ යන්නම්.ලයිට් ගලවන් යන්න, අපි බිල් ගෙවන්න ලෑස්ති නැහැ.” යැයි එම සංගමයේ ජාතික ලේකම්, සංජිව ධම්මික අදහස් දක්වමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47