අපිට තියෙන්නේ මේ රට විතරයි

පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න විසින් ජනාධිපති ගෝඨාබයට බරපතල අනතුරු ඇගවීමක් කර සිටියා ඒ අද පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය සම්බන්ධ විවාධයේදීයි.

එහිදී එරාන් කියා සිටියේ ‘දැන් මේ බොරු නවත්තලා ගෙදර යන්න.. ආපු රටවලටම යන්න.’ ‘අපිට තියෙන්නේ මේ රට විතරයි!’

‘අපි අපේ ජනතාව සමග එකතුවෙලා රට නැවත මුල සිට ගොඩ නගනවා.’ යනුවෙන්

එහි විඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?