අපිට තියෙන්නේ මේ රට විතරයි

පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න විසින් ජනාධිපති ගෝඨාබයට බරපතල අනතුරු ඇගවීමක් කර සිටියා ඒ අද පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය සම්බන්ධ විවාධයේදීයි.

එහිදී එරාන් කියා සිටියේ ‘දැන් මේ බොරු නවත්තලා ගෙදර යන්න.. ආපු රටවලටම යන්න.’ ‘අපිට තියෙන්නේ මේ රට විතරයි!’

‘අපි අපේ ජනතාව සමග එකතුවෙලා රට නැවත මුල සිට ගොඩ නගනවා.’ යනුවෙන්

එහි විඩියෝව පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29