අප්‍රේල් මස 15 රජයේ නිවාඩු දිනයක් ද? – රජයෙන් දැනුම්දීමක්

එළඹෙන අප්‍රේල් මස 15 වැනි අඟහරුවාදා දින රජයේ නිවාඩු දිනයක් බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඇතැම් සමාජ මාධ්‍යවලින් අවුරුදු සමය හේතුවෙන් අප්‍රේල් 15 වැනි දින නිවාඩු ලබා දී ඇති බවට වාර්තා කර තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නමුත් මෙතෙක් එවැනි කිසිදු නිල නිවාඩුවක් සම්බන්ධයෙන් රජය නිවේදනය කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?