අපරාධයකට යොදාගත් බවට සැක යතුරුපැදියක් ඉත්තෑපානේ කැලෑවක

ඉත්තෑපාන පොලිස් බලප්‍රදේශයේ හොරවල, මීගම පාලම අසළ කැලෑවක තිබී අංක තහඩු නොමැති යතුරුපැදියක් අද (12) දහවල් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඉත්තෑපාන පොලිසිය විසින් සොයාගෙන ඇති මෙම යතුරුපැදියේ චැසි අංකය ද මකාදමා ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කිසියම් අපරාධයක් සිදුකිරීමෙන් පසු මෙම යතුරුපැදිය මෙහි දමා යන්නට ඇති බවට පොලිසිය සැකකරනවා.

මෙලෙස සොයාගත් යතුරුපැදිය පසුගිය දින කිහිපය තුළ අහුංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම්වලට යොදාගත් එකක් දැයි යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ අහුංගල්ල ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුකළ වෙඩිතැබීම වලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16