අපරාධකරුවන් සමඟ ළඟින් ඇසුරු කළ අයෙක් හමුදා නිල ඇඳුම් සමඟ අල්ලයි

යම්කිසි අපරාධයක් සිදුකිරීමේ අදහසින් යුද හමුදාවට අයත් නිල ඇදුම් හා නිල ඇදුම් කොටස් සන්තකයේ තබාගෙන සිටි බෝගහපිටිය, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ (07) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වයස අවුරුදු 30ක අයෙක් වන අතර, ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා විදේශ ගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙය වන ‘පැටි’ යන අය හා ‘බබා’ යන අයවලුන් සමඟ ද, වෙඩික්කරුවෙකු ලෙස හදුනා ගෙන ඇති ‘විරාජ්’ යන අය සමඟ සමිප සම්බන්දතා පවත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු 2007 වසරේ දී යුද හමුදාවට බැදී 2013 වර්ෂයේ යුද හමුදාවෙන් පළා ගිය සෙබලෙකු බවටත් තොරතුරු අනාවරනය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?