අනෝමා ජනාදරී කියන්නේ ආන්දෝලනාත්මක චරිත නිරුපණය කල චරිතයක්, ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සිනමා පටවල පෙන්වූ නිරුවත් චරිත අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි.එසේම, ඉන් අනතුරුවත් ඇය බොහෝ විට රිදී තිරයේ ලිංගික සහ නිරුවත් දර්ශනවලට පෙනී සිටියා.
කොහොම වුණත් මේ දවස්වල බොහෝ කලාකරුවන් නිර්පාක්ෂික අරගලයට යොමු වෙලා ඉන්නවා වුණත්, ජනාදරීව නම් දැකගන්න ලැබෙන් නැහැ.
මේ තියෙන්නෙ ජනාදරී මුහුණු පොතේ ලියපු සටහනක්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
14




