අනුර අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (14) සිදුව තිබෙනවා. මේ සදහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද එක්විය. මෙම සාකච්ජාවේදී කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබුණා.

AA 02 1