අනුරාධපුර රෝහලේ ආරක්ෂාවක් පිළිබද ගැටළුවකට වෛද්‍යවරු වැඩ වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා දෙන ලෙස ඉල්ලමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩ වර්ජනයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ රෝහල් භූමිය තුළ මීට දින කීපයකට පෙර හිස් පතොරම් කොපු කිහිපයක් තිබී හමු වීමයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දීම් අඛණ්ඩව සිදු කරන අතර බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර කිරීම නවතා දමා තිබෙනවා.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08