අනුරාධපුරයේ භූ කම්පනයක් (වීඩියෝ හා ඡායාරූප)

අනුරාධපුර – පොතානේගම ප්‍රදේශයට ආසන්නව අද (16) සවස 5.00 පමණ භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ; එම ප්‍රදේශයේ මෙවැනි භූ චලනයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

අනුරාධපුර සිට කන්තලේ දෙසට කිලෝමීටර 41kmක් නැගෙනහිරින් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය පැවසුවේ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 2.7 ක පමණ භූ කම්පනයක් බවයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් පුද්ගල හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නැති අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

WhatsApp Image 2024 07 16 at 19.53.29
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?