අනුරාධපුරයේ භූ කම්පනයක් (වීඩියෝ හා ඡායාරූප)

අනුරාධපුර – පොතානේගම ප්‍රදේශයට ආසන්නව අද (16) සවස 5.00 පමණ භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ; එම ප්‍රදේශයේ මෙවැනි භූ චලනයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

අනුරාධපුර සිට කන්තලේ දෙසට කිලෝමීටර 41kmක් නැගෙනහිරින් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය පැවසුවේ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 2.7 ක පමණ භූ කම්පනයක් බවයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් පුද්ගල හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නැති අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

WhatsApp Image 2024 07 16 at 19.53.29


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14