ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය ගලපිටියාගම විමලධම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා.
අපවත් වන විට අනුනාහිමියන් 90 වැනි පසුවුණා.
විශ්‍රාමලත් පරිවනාධිපති හිමි නමක් වූ අනුනාහිමියන් නිකවැරටිය, සමදරාපිටිය, ශ්‍රී පාලිත පිරිවෙන් විහාරාධිපති ලෙස කටයුතු කරනු ලැබුවා.
අපවත් වී වදාළ අනුනාහිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය ලබන සිකුරාදා (12) සවස 02.00 ට නිකවැරටිය පොලිස් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





