අනාරක්ෂිත ළිඳකට වැටී 12 හැවිරිදි දරුවා නොඑන ගමන් ගිහින්

සෙට්ටිකුලම්, නෙරියකුලම් ප්‍රදේශයේදී නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (14) උදෑසන කාලයේ දී එම අනතුර සිදුව ඇති බවයි

දරුවා නිවසේ නොමැති බව දැනගත් පියා විසින් දරුවා පිළිබඳව සොයා බැලීමේ දී නිවස අසල පිහිටි අනාරක්ෂිත ළිඳ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි කිරීමේ දී ළිඳ තුළට වැටී සිටි දරුවා හමුව තිබෙනවා.

අනතුරුව දරුවා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් දන්වා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40
Video thumbnail
වෙනස්ම සුභ පැතුමක් දුන්න ගම්මන්පිල.."සුභවේවා කිව්ව පමණින් සුභ වෙන්නේ නෑ"
01:11
Video thumbnail
මල් වෙ#වලින් මුළු අහසම වර්ණවත් වුණ ගාලුමෝදර..මිනිස්සු ජය ඝෝෂා නගමින් නව අවුරුද්ද පිළිගයි
00:58
Video thumbnail
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතරගම දෙවිඳුගෙන් ආශීර්වාද ලබා ගන්න එයි
01:13
Video thumbnail
බෙන්තර සංචාරක කලාපයේ 2026 අලුත් අවුරුඩදු උදාව සමරපු හැටි
01:21


?