අන්තර්ජාලය කැළඹූ ඡායාරූපයේ සුළමුළ සොයාගත්තේ මෙහෙමයි

නිල් චිත්‍රපට කර්මාන්තය කියන්නේ ලෝකයේ වැඩිම ආදායම් උපයන වෘත්තියක් කිව්වොත් හරි. මේ කර්මාන්තය හරහා දවසින් දවස විවිධ සුපිරි තාරකාවන් ක්ෂේත්‍රය ආක්‍රමණය කරනවා. හැබැයි මේ කියන්න හදන්නේ “නිල් චිත්‍රපට” ගැනම කතාවක් නෙවෙයි.

පසුගිය දවසක අන්තර්ජාලය කැළඹූ එක්තරා ඡායාරූප කතාවක් ගැන..

ඩුබායි හි බැල්කනියක නිරුවත් නිරූපිකාවන් 40 දෙනෙකු පෙනී සිටි මේ ආන්දෝලනාත්මක ඡායාරූපය බොහෝ පිරිසකගේ කතාබහට ලක් වුණා.අන්තර්ජාලය පුරාවටම මෙම ඡායාරූප ප්‍රසිද්ධියට පත් වුනු අතර ඒ ගැන ඇතැම් පිරිස් විවේචනය කරන්න පටන් ගත්තා.

කෙසේ වෙතත් මෙම කාන්තාවන් 40 දෙනාම අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් මෙසේ සිදු කළ හේතුව තවමත් අනාවරණය වී නැහැ.මෙම කණ්ඩායම ඊශ්‍රායල අසභ්‍ය වෙබ් අඩවියක පෙනී සිටින්නන් බවට විශ්වාස කෙරෙන අතර ප්‍රසිද්ධියේ අසෝබන ලෙස හැසිරීමේ චෝදනා මතයි මොවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.ඔවුන්ගේ වෙබ් පිටුවද අවහිර කිරීමට සුදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

002


Dailymail ඇසුරිනි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?