අන්තර්ජාලය කැළඹූ ඡායාරූපයේ සුළමුළ සොයාගත්තේ මෙහෙමයි

නිල් චිත්‍රපට කර්මාන්තය කියන්නේ ලෝකයේ වැඩිම ආදායම් උපයන වෘත්තියක් කිව්වොත් හරි. මේ කර්මාන්තය හරහා දවසින් දවස විවිධ සුපිරි තාරකාවන් ක්ෂේත්‍රය ආක්‍රමණය කරනවා. හැබැයි මේ කියන්න හදන්නේ “නිල් චිත්‍රපට” ගැනම කතාවක් නෙවෙයි.

පසුගිය දවසක අන්තර්ජාලය කැළඹූ එක්තරා ඡායාරූප කතාවක් ගැන..

ඩුබායි හි බැල්කනියක නිරුවත් නිරූපිකාවන් 40 දෙනෙකු පෙනී සිටි මේ ආන්දෝලනාත්මක ඡායාරූපය බොහෝ පිරිසකගේ කතාබහට ලක් වුණා.අන්තර්ජාලය පුරාවටම මෙම ඡායාරූප ප්‍රසිද්ධියට පත් වුනු අතර ඒ ගැන ඇතැම් පිරිස් විවේචනය කරන්න පටන් ගත්තා.

කෙසේ වෙතත් මෙම කාන්තාවන් 40 දෙනාම අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් මෙසේ සිදු කළ හේතුව තවමත් අනාවරණය වී නැහැ.මෙම කණ්ඩායම ඊශ්‍රායල අසභ්‍ය වෙබ් අඩවියක පෙනී සිටින්නන් බවට විශ්වාස කෙරෙන අතර ප්‍රසිද්ධියේ අසෝබන ලෙස හැසිරීමේ චෝදනා මතයි මොවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.ඔවුන්ගේ වෙබ් පිටුවද අවහිර කිරීමට සුදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

002


Dailymail ඇසුරිනි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42