AFC Banner
AFC Banner
Empty Ad

අනවසරයෙන් මැණික් ගැරූ 10ක් අල්ලයි

බලපත්‍ර නොැමැතිව මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෝර්වුඩ් ප්‍රදේශයේ වතු යායක ඊයේ 13 උදෑසන පොලිසිය කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

ඔවුන් සමග මැණික් ගැරීමට යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අවුරුදු 35ත් 51ත් අතර වයස්වල පසුවන සැකකරුවන් මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිව සිටින පිරිසක්.

ඔවුන්ට ලබන 24 වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?