AFC Banner
Empty Ad
Empty Ad

අනතුර හමුවේ පෙරට ආ මනුසත්කම (VIDEO)

බුත්තල – කතරගම මාර්ගයේදී අනතුරට පත්වූ වෑන් රථයක් අසලට පැමිණි වන අලියෙකු නිසා එම වෑන් රථය තුල සිරවී සිටි මගීන් බේරා ගැනීමට කටයුතු කරනු ලැබූ පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගොස් සිරවී සිටින අවස්ථාවේදී ඒ ආසන්නයට පැමිණි වන අලියෙකු පලවා හැරීමට මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් කටයුතු කරනු ලැබ තිබෙනවා.

මේ එම වීඩියෝවයි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?