AFC Banner
Empty Ad
Empty Ad

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ සිදුව තිබීම හේතුවෙන් බෞද්ධ ජනතාවට මෙම පොහෝ දිනය වැදගත් වනවා.

බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරාගේ අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ පවැත්වීම සිදුව ඇත්තේ අද වැනි පොහෝ දිනකයි.

එමෙන්ම කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සමයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදුව තිබෙනවා.

විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදුකරන්නේ ද ඇසළ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?