මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා නව ගෙවීම් කාඩ්පතක් හඳුන්වාදීම සිදුකර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම ගෙවීම් කාඩ්පත හඳුන්වාදීම සිදු කෙරුණා.
ඒ, මාකුඹුර පිහිටි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දීයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5