spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගී මාර්ගයේ මාකුඹුර – ගාල්ල බස් රථ සඳහා ගෙවීම් කාඩ්පතක් හඳුන්වාදෙයි (ඡායාරූප)

මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා නව ගෙවීම් කාඩ්පතක් හඳුන්වාදීම සිදුකර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම ගෙවීම් කාඩ්පත හඳුන්වාදීම සිදු කෙරුණා.

ඒ, මාකුඹුර පිහිටි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දීයි.

298610564 619971523022720 2570831845327499150 n 2
298801926 619971286356077 379531221141189032 n
299282560 619971356356070 5824975346785123894 n 2
299296211 619971333022739 9220843051618954388 n 2
299313912 619971546356051 2791707742628072832 n 2
300270603 619971293022743 5257023831828670196 n 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?