AFC Banner
AFC Banner
Empty Ad

අධිකරණ නිළධාරින් රැසකට ස්ථාන මාරුවීම්

විනිසුරුවරුන් සහ මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිළධාරීන් 118 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය යටතේ මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම වසරේ අප්‍රේල් මස 04 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ස්ථාන මාරුවීම්වලට අදාළව මාර්තු 18 වන දිනට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

මෙවර වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය යටතේ කොළඹ මහෙස්‍ත්‍රාත් අධිකරණය ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රධාන අධිකරණ රැසක මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් සඳහා ස්ථාන මාරුවීම් හිමිව ඇත.

ඊට අමතරව පුහුණු අධිකරණ නිළධාරීන් 27 දෙනෙකු ද මෙවර වාර්ෂික ස්ථාන මාරුවීම් වැඩසටහන යටතේ මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් ලෙස පත්කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?