අද සිදු වූ භූ කම්පනය

සයිප්‍රසයේ අද (11) භූ කම්පනයක් සිදුව තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ රික්ටර් මාපකයේ 6.4ක් ලෙස එය සටහන් වී තිබුනු බවයි.

පොළොවේ කිලෝමීටර් 2ක් පමණ ගැඹුරින් එම භූ චලනය සිදුව ඇත.

cyprus
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !