සයිප්‍රසයේ අද (11) භූ කම්පනයක් සිදුව තිබේ.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ රික්ටර් මාපකයේ 6.4ක් ලෙස එය සටහන් වී තිබුනු බවයි.
පොළොවේ කිලෝමීටර් 2ක් පමණ ගැඹුරින් එම භූ චලනය සිදුව ඇත.

?