AFC Banner
Empty Ad
Empty Ad

අද විදුලි කපා හරින වේලාවන්

අද දිනයේ විදුලි කපා හරින වේලාවන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක්ද – පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයි 01 යි විනාඩි 15 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?