AFC Banner
AFC Banner
Empty Ad

අද විදුලි කප්පාදුව තුන් පැයයි

අද දිනයේදී දිවයින පුරා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 යි 20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද පස්වරු 05 යි 20 සිට රාත්‍රී 09 යි 20 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

FQ77SvDXMAADkb9 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?