අද විදුලි කප්පාදුව තුන් පැයයි

අද දිනයේදී දිවයින පුරා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 යි 20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද පස්වරු 05 යි 20 සිට රාත්‍රී 09 යි 20 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

FQ77SvDXMAADkb9 2