පසුගිය සතියට සාපේක්ෂව අද (05) දිනයේ රන් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා
ඒ අනුව අද රන් මිල සටහන් වුයේ පහත පරිදිය,
රන් අවුන්සය – රු.668,631.00
කැරට් 24 ග්රෑම් 1 – රු.23,590.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.188,700.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,630.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.173,000.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,650.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.165,150.00
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
6
+1
8
+1
9
+1
2
+1
9
+1
8
+1
2