අද(15) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව අද රන් මිල සටහන් වූයේ ,
රන් අවුන්සය – රු. 613,008.00 ද, කැරට් 24 ග්රෑම් 1 – රු.21,630.00 ද, කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.173,000.00 ,කැරට් 22 ග්රෑම් 1 – රු.19,830.00,කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.158,650.00,
කැරට් 21 ග්රෑම් 1 – රු.18,930.00 ,කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.151,450.00 සටහන් වී තිබුණි
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
2
+1