අද(14) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.
නව රන් මිල සටහන පහතින් දැක්වේ.
රන් අවුන්සය – රු.591,772.00 ,කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,880.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,000.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,140.00,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,150.00 ,කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,270.00,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,200.00
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
8
+1
4
+1
2
+1
+1
1