අද රන් පවුමේ මිල වෙනස් වූ හැටි

අද(14) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.591,772.00 ,කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,880.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,000.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,140.00,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,150.00 ,කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,270.00,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,200.00