අද මහ බැංකුවට වෙලා තියෙන දේ රනිල් විග්‍රහ කරයි

ජනතාවට රටේ අනාගතය පිළිබඳ ඇති විශ්වාසය පළුදු වී ගොස් ඇති බව එකසත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රුපවාහිනි වැඩසටහනට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ක‍ළේ, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කළ යුතු බවය.

පවතින ආර්ථික තත්ත්වය කළමණාකරණය කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා,

“අපේ මුදල් යන්නේ පඩි ගෙවන්නයි ණය ගෙවන්නයි. විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි වෙනවා 30 – 35 වෙද්දි. ඒක බලාගෙන අපි වැඩ කරන්න ඕනේ. මේ රට ආනයනය පදනම් කරගත්ත ආර්ථිකයක ඉන්නේ. අපේ කර්මාන්තවලට උවමනා අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්. කොහොම ද මේක නවත්වන්නේ. මැද පන්තියක් තියෙන සමාජයක්, හොඳ මුදල් තියෙන ගොවි මහතුන් ඉන්න සමාජයක්. ඒ සමාජයට ඕන බඩු දෙන්න. මම කියන්නේ IMF එකට ගිහින් අරගන්න. මහ බැංකුවේ මුකුත් නෑ අද හිස්. මං හිතන්නේ බිලියන 2ක්වත් නෑ. අපි කොච්චර කථා කළත්. අර බංගලිදේශයෙන් අරගන්නවා සල්ලි ටිකක්, ඉන්දියාවෙන් අරහෙන් මෙහෙන් ඉල්ල ගන්නවා එවා හරියන්නේ නෑ. බැංකුව ඔච්චර හොඳනම් ඇයි හිටපු අධිපතිතුමා තියා ගත්තේ නැත්තේ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13