AFC Banner
Empty Ad
Empty Ad

පස්සර ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 15ක් මරුට

බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (20) උදෑසන සිදුවූ අනතුරන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද උදෑසන 7 යි 15 ට පමණ මෙලෙස අනතුරට ලක්වුණා.

බස් රථය අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

161037990 257113332801033 5842767221259196829 n

පසු පුවත – පස්සර අනතුරේ වීඩියෝ දර්ශන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?