AFC Banner
Empty Ad
Empty Ad

අද මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් සදහා අවසර නැහැ

74 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් අද වසා තැබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මස් පිණිස සතුන් ඝාතනය කරනු ලබන ස්ථානද අද වසා තැබෙන බවයි.

දිවයින පුරා ඇති සුරාසැල්වලට අමතරව බලපත්‍ර හිමි සෙසු සියලූම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබිය යුතු බවද අදාළ නිවේදනයේ සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?