spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව බස් සංගම් පවසනවා

බස් රථ සඳහා ලබාදෙන ඩීසල් ලීටර් 40කට සීමා කිරීමට විරුද්ධවයි මෙලෙස පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ

අප මේ පිලිබදව පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පවසා සිටියේ සංගමයක් වශයෙන් තමන් ඒ ගැන තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රාදේශීය වශයෙන් මේ වනවිටත් බස් ධාවයෙන් ඉවත් වී ඇති බවත්ය.

මෙම ප්‍රශ්නයට වගකීම ඇමතිවරයා භාර ගත යුතු බවත් එතුමා වැඩි දුරටත් සදහන් කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?